එක්ස්ප්‍රස් පර්ල් විදේශීය නෞකාවේ අනතුරෙන් පසුව රැස් කළ අපද්‍රව්‍ය වත්තල තාවකාලික ගබඩාවෙන් පමුණුගම ගබඩා සංකීර්ණයට ප්‍රවාහනය කිරීමට යොදාගත් කන්ටේනර් 40 සඳහා ගෙවුණු අධික රැඳවුම් ගාස්තු හේතුවෙන්,
රජයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක පාඩුවක් සිදුවී ඇති බව ජාතික විගණන කාර්යාලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ සමුද්‍රීය ආරක්ෂණ පරිසර අධිකාරියේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් විගණන වාර්තාව තුළය.

Post a Comment