මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි මෙසේ සදහන් කළා.
” ‘අපිලගේ හාමුදුරුවෝ’ කියලා කොල්ලෝ කියන්නේ ආදරේටනේ. කොල්ලෝ ටික මට හරි ආදරෙයි. ඊළග මැතිරණයෙන් මාව ජනාධිපති කරයිද දන්නෙත් නෑ. එහෙම වුනොත් රටේ වාසනාවක්.."
එසේම උන්වහන්සේ සදහන් කළේ,
"දුප්පත් මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු කරන්න එපැයි. ලෝකේ කිසිම රටක අත්‍යවශ්‍ය භාණ්ඩවලට බදු ගහන්නෙත් නෑ. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගහපු 44%ක බද්දත් තුන්මාසෙකට කල් දාලා කියලා ආරංචියක් තියෙනවා…
මහත්තටයා රට හදනවා කියන්නේ භික්ෂූන් වහන්සේ නමකට මහා ලොකු දෙයක් නෙවෙයි. මේ රට විනාශ කරපු, කබාසිනියා කරපු හොරු නෙවෙයිනේ අපි. අපේ අතේ ලේ නෑ."යන්නයි.
.jpeg)
Post a Comment