ඊයේ(11) හබරණ ප්රදේශයේදී ත්රිකුණාමලය සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්රවාහන බස් රථයක ඉදිරිපස දොරෙන් පුද්ගලයෙකු ඉවතට විසි වී ජීවිතක්ෂයට පත්ව තිබේ.ඒ,
එම පුද්ගලයා හබරණ රෝහලේ ප්රතිකාර සදහා යොමු කර සිටියදී ය.
මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 ක් වූ බෝධිවෙල, රිකිල්ලගස්කඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අනතුරට සම්බන්ධ මගී ප්රවාහන බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හබරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
.jpeg)
Post a Comment