ජවිපෙ දරුණු ත්‍රස්ථවාදී ක්‍රියා ගැන කොමිෂන් සභා වාර්තාවේ තියෙනවා
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාර්තු 16 වන දින සිදුකළ විශේෂ ප්‍රකාශයකදී, 1988-1990 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ විස්තර ඇතුළත් බව සඳහන් කළේය. මෙම ප්‍රකාශය, බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති අවස්ථාවක සිදු විය.
Post a Comment