විශ්ව විද්‍යාලීය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය බිඳ වැටීමට ලක්ව තිබෙනවා.එම,
වෙබ් අඩ වියේ සිදු කෙරෙන යාවත් කාලීන කිරීමක් හේතුවෙන් එය බිඳ වැටීමට ලක්ව ඇති බව සඳහන්.
එය අද දිනය තුළදී නැවත යථාවත් කිරීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුනු පොළ කියා සිටියේ.
.jpg)
Post a Comment