Home පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සයි NAYOMI May 14, 2025 0 කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ උතුවන්කන්ද ප්රදේශයේදී පාසල් ළමයින් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තිබේ. අද (14) උදෑසන මෙම අනතුර සිදුව තිබූ අතර, එහිදී කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසීය. See More
Post a Comment