ප්‍රවීණ ගායනවේදී චන්ද්‍රා ද සිල්වා වීරසිංහ අද (25) උදෑසන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හීදී අභාවප්‍රාප්ත වී තිබේ.ඇය අභාවප්‍රාප්ත වන විට 88 වන වියේ පසු විය,
පින්සිදුවන්නේ අනේ බාල ළමුන්නේ ( C.T. ප්‍රනාන්දු සමඟ), අත මිට කාසි පනම් ( ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සමඟ), වැනි ජනප්‍රිය ගීත රැසක් චන්ද්‍රා ද සිල්වා වීරසිංහ විසින් ගායනා කර තිබේ.

Post a Comment