තිඹිරිගස්යාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී තරැණයෙක්ට හා තරැණියකට හෙල්මට්වලින් පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය මූලික විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.එමෙන්,
සිදුවීම සම්බන්ධයෙන් අදුළ ඉන්ධන පිරවුම්හල අයත් වන බම්බලපිටිය පොලිස් ස්ථානයට මේ වන ඉතෙක් කිසිඳු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි එසැණ වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පාලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කල නමුත්, මේ වන විට අදුළ සිදුවීම සම්බන්ධයෙන් ඉන්ධන පිරවුමිහලේ සීසීටීවී දර්ශන ලබා ගනිමින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේය.
ඉදිරියට යාමේදී දැන්වීමක් දිස් වුවහොත් තත්පර කිහිපයක් රැඳී සිට go back ↩ ක්ලික් කරන්න.
Post a Comment