මේ කියන්න යන්නේ දුක්බර කතාවක්…
ගල්ගමුව – පාලුකඩවල වැවේ දිය නෑමට ගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂට පත්වී තිබෙනවා.
ගල්ගමුව රෝහලේ ප්රකාශකයෙකු ප්රකාශ කළේ, ඔවුන් වයස අවුරුදු 12 සහ 17 යන වයස්වල පසුවන්නන් බවයි.
එම ගැහැණු ළමුන් දෙදෙනා අදාළ ප්රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී ඇති බව සදහන්.
මෘත ශරීර මේ වනවිට ගල්ගමුව රෝහලේ තැන්පත් කර තිබෙනවා
ඉදිරියට යාමේදී දැන්වීමක් දිස් වුවහොත් තත්පර කිහිපයක් රැඳී සිට go back ↩ ක්ලික් කරන්න.
Post a Comment