අඩු ආදායම් ලාභීන්ට නිවාස ආධාර

30 Comments

  1. ග්‍රාමසේවකගෙ හිතවතුන්ට හොදයි ඉතිම්..

    ReplyDelete
  2. Niwaradiwa hoyala niyama sudussanta labadenna

    ReplyDelete
  3. ග්‍රාම නිලධාරි තුමාට ගිහින් කිව්වා ම හරිද එතුමා වැඩි විස්තර දන්නවද

    ReplyDelete
  4. අනේ අපිටත් තියේවි ද අපේ ග්‍රාම නිලධාරීන් දන්නවා ද..දන්නේ නෑ

    ReplyDelete
  5. රේද්ද තමයි ගාුම සේවකලා දැනුවත් කරලා නැ කියනවා

    ReplyDelete
    Replies
    1. බොරුව මුන්ගේ

      Delete
  6. Mewa vishwasa karanna ba ne

    ReplyDelete
  7. කුලියට ඉන්න අයට ගෙවල්දුන්නා නම් hodai නේද.. ඉඩමක් වත් නැතුව කොච්චර ඉන්නවද කුලියට grama නිලධාරීන් එ අය හොයලා එයාලට udau කරන්න..

    ReplyDelete
    Replies
    1. Aththatama apith aurudu 18 k thaama kulii gedarawal wala inne.meeka nam godak sthuthi karanna oni wadak sthirai nam

      Delete
    2. Anee ou ekanm aththa ..hamadama hamadema dunne thiyana ayara vitharai

      Delete
  8. Eka boru newei athta apitath dunna dan dena mudal memanaya wadii

    ReplyDelete
    Replies
    1. කොහෙ දෙන්නද හැමොම වෙන්නේ මොකද්ද හිතවත් කම් වලට මෙවා හම්බ වෙන්වා කොයි අන්ඩුව අවත් වෙන්නේ එ ටික

      Delete
  9. Garama සේවක kiyanawa hema kathawak thawmath nehlu

    ReplyDelete
  10. Api inne rentekata

    ReplyDelete
  11. Puluwannam apitath udauwak karanna plz.apita inna hariyata thanak na

    ReplyDelete
  12. Ane apitath udau karanna

    ReplyDelete
  13. Apitath ape kiyala idamak wath na wena kenakge thsnska geyak hadan inne

    ReplyDelete
  14. Aurudu 22 rent ekata inne. Amaruwen hamba karagana bageta kala rent gewanawa.

    ReplyDelete
  15. අනේ හම්බවෙයි එහෙනම් ලොකුවට.....ඊට වඩා හොඳ නැද්ද අයදුම් කරැවන් කෙලින්ම අදාල කාකාර්යාලය ට සම්බන්ධ කරගන්න එක.....🙄🙄🙄

    ReplyDelete
  16. අපිටත් උදව් කරන්න.මම පුතා එක්ක අවුරුදු ගානක්ම කුලියට ඉන්නේ

    ReplyDelete
  17. අපිටත් ගෙයක් දෙන්න.අවුරුදු ගානක් මම පුතා සමග කුලියට ඉන්නේ

    ReplyDelete
  18. Mama ahuwa bageta hadapuwata denne kiuwe

    ReplyDelete
  19. Ape grama sewaka nona. Mehe enna pavull 20th ekkama tharahai. Ne. Monavathma denne ne. 😔

    ReplyDelete
  20. Ane apita babekwath hadanna widiyak na inna thanak nathuwa

    ReplyDelete
  21. Man inne kuliyata Matath udawu karanna

    ReplyDelete
  22. Dambulla pahala wawa gamaka innawa dhuppath pwlak mati gedaraka wassata themenawa hulagata wale yanawa puthala dennai thatthai marila duwai ammai eyage leli inne piriyek na gedara okkoma marila ithin duk widhina ahinsaka pwlak gowithan karanne ithin oyala puluwannam eyalata udawwak karanna attatama asarana pwlak

    ReplyDelete

Post a Comment

Previous Post Next Post
×

Join Our WhatsApp Channel

Stay updated with the latest news!

An ad may appear after clicking this.