අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් නිවාස ආධාර ලබාදීමේ වැඩපිලිවෙළක් ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසනවා.
රුපියල් ලක්ෂ 10ක් දක්වා ඔවුන්ට මූල්‍යාධාර ලබාදෙන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බි සරත් සඳහන් කළා.
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සුදුස්සන් තෝරා ගැනීම සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ග්‍රාමසේවකගෙ හිතවතුන්ට හොදයි ඉතිම්..
ReplyDeleteMm
DeleteM.h.isham
ReplyDeleteNiwaradiwa hoyala niyama sudussanta labadenna
ReplyDeleteග්‍රාම නිලධාරි තුමාට ගිහින් කිව්වා ම හරිද එතුමා වැඩි විස්තර දන්නවද
ReplyDeleteඅනේ අපිටත් තියේවි ද අපේ ග්‍රාම නිලධාරීන් දන්නවා ද..දන්නේ නෑ
ReplyDeleteරේද්ද තමයි ගාුම සේවකලා දැනුවත් කරලා නැ කියනවා
ReplyDeleteබොරුව මුන්ගේ
DeleteMewa vishwasa karanna ba ne
ReplyDeleteකුලියට ඉන්න අයට ගෙවල්දුන්නා නම් hodai නේද.. ඉඩමක් වත් නැතුව කොච්චර ඉන්නවද කුලියට grama නිලධාරීන් එ අය හොයලා එයාලට udau කරන්න..
ReplyDeleteAththatama apith aurudu 18 k thaama kulii gedarawal wala inne.meeka nam godak sthuthi karanna oni wadak sthirai nam
DeleteAnee ou ekanm aththa ..hamadama hamadema dunne thiyana ayara vitharai
DeleteEka boru newei athta apitath dunna dan dena mudal memanaya wadii
ReplyDeleteකොහෙ දෙන්නද හැමොම වෙන්නේ මොකද්ද හිතවත් කම් වලට මෙවා හම්බ වෙන්වා කොයි අන්ඩුව අවත් වෙන්නේ එ ටික
DeleteBalann bane
ReplyDeleteGarama සේවක kiyanawa hema kathawak thawmath nehlu
ReplyDeleteApi inne rentekata
ReplyDeletePuluwannam apitath udauwak karanna plz.apita inna hariyata thanak na
ReplyDeleteAne apitath udau karanna
ReplyDeleteApitath ape kiyala idamak wath na wena kenakge thsnska geyak hadan inne
ReplyDeleteAurudu 22 rent ekata inne. Amaruwen hamba karagana bageta kala rent gewanawa.
ReplyDeleteඅනේ හම්බවෙයි එහෙනම් ලොකුවට.....ඊට වඩා හොඳ නැද්ද අයදුම් කරැවන් කෙලින්ම අදාල කාකාර්යාලය ට සම්බන්ධ කරගන්න එක.....🙄🙄🙄
ReplyDeleteඅපිටත් උදව් කරන්න.මම පුතා එක්ක අවුරුදු ගානක්ම කුලියට ඉන්නේ
ReplyDeleteඅපිටත් ගෙයක් දෙන්න.අවුරුදු ගානක් මම පුතා සමග කුලියට ඉන්නේ
ReplyDeleteHi
ReplyDeleteMama ahuwa bageta hadapuwata denne kiuwe
ReplyDeleteApe grama sewaka nona. Mehe enna pavull 20th ekkama tharahai. Ne. Monavathma denne ne. 😔
ReplyDeleteAne apita babekwath hadanna widiyak na inna thanak nathuwa
ReplyDeleteMan inne kuliyata Matath udawu karanna
ReplyDeleteDambulla pahala wawa gamaka innawa dhuppath pwlak mati gedaraka wassata themenawa hulagata wale yanawa puthala dennai thatthai marila duwai ammai eyage leli inne piriyek na gedara okkoma marila ithin duk widhina ahinsaka pwlak gowithan karanne ithin oyala puluwannam eyalata udawwak karanna attatama asarana pwlak
ReplyDeletePost a Comment