Home කොළඹ වොක්ෂෝල් වීදියේ ගොඩනැගිලි දෙකක ගින්නක් Paradise News May 10, 2025 0 කොළඹ - වොක්ෂෝල් වීථියේ අවන්හලක සහ ඒ අවට පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.ඒඅනුව ගිනි නිවන රථ 05 ක් ගින්න මැඩ පැවැත්වීම සඳහා පිටත් කර හැරිය බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. See More
Post a Comment