හෙලේ නිළි රැජිනිය වන මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය පසුගියදා සිය ජීවන සමනට සමුදුන්නා. ඒ දස දහස් සංඛ්‍යාව ප්‍රේක්ෂකයන් පිරිසක් හඩ වෙමින් සහ සෝ නැවුලට පත් කරමින්, ඇය මීට වසර නමයකට පෙර දරුණු ශල්‍ය කර්මයකට ගොදුරු වූ අතර පිළිකාව රෝගී තත්ත්වයකින්ද පීඩා වින්දා.
මේ සියලු දේවල් එක්ක ආර්ථිකමේ අපහසුතාවයන් නිසා ඇය වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීමට ජනාධිපති අරමුදලෙන් පිහිට පැතුවා නමුත් බහුතරයක් දෙනා ඇයට මේ වෙනුවෙන් ජීවත්ව සිටින කාලයේදී පවා අභූත චෝදනා එල්ල කරපු අතර ඇය නිසාව සිටියේ සිත් කැවුලෙන් බවත් සඳහන්. ඒ පිළිබඳව දීර්ඝ විග්‍රහයක් කරන මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්නන මහත්මිය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ පහත ආකාරයටයි.
"මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. මාලිනි ෆොන්සේකා ජනාධිපති අරමුදල 'හොරකම් කළ කොරෙකු නොවේ. කලින් ජනාධිපති අරමුදලේ මුදල් හොරකමකඳු අයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දී නම් කිරීම හා අවමන් කිරීම ගැන පිලිනි ෆොන්සේකා මැතිනිය බලවත් සිත් තැවුලට පත්ව සිටියාය. තමන් විධිමත් ලෙස මේ මුදල ලබාගත් බවට වන වන සාක්ෂි මාලිනි ලභ විය.
එයින් කොටසක් වන ආධාර ඉල්ලීමේ ලිපිය. අයලුම ලිපිය, අයදුම් පත්‍රය, අරමුදල් අනුමැතිය, ගුවන් චිකවපත වෛද්‍ය හා නිලධාරී රෙකමදාරුව මෙහි ඇත. විලිනි ගේ දේහය ද අළු ගොඩක් බවට පත්ව අවසන් ය. වසර 9 කට පෙර ඇයට සැත්කමක් කළ බවත්, 2022 වන විට ඇය දරුණු පිළිකා රෝගයකට ගොදුරු වූ සැත්කමක් කළ බවත් දැන් රටම දනී. මාලිනි පුරවැසියෙකු ලෙස තමන්ගේ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිතිවරයායෙන් විධිමත් ඉල්ලීමක් කර ඇත. රජයක් ලෙස ප්‍රතිචාර එයට ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා ජනාධිපති අරමුදලේ මුදල් වෙන් කොට දී ඇති බව මේ ලේඛන මගින් කහවුරුවේ. වාලිනියට ජාතික ශෝක දිනයක් ලැබුණේ නැත. රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍යයක් ලැබුණේ ද නැත. ඇයම් කියූ ලෙස, ඇයට ජීවිතයේ අවසන් මාස කිහිපයේ රජයෙන් ලැබුණේ නින්දා අපහාස පමණි.
මාලිනිය ඇය මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආදරය දිනූ තාරකාව ම විස, අයුතු ලෙස ජාතික ධනය, ජනාධිපති අරමුදලේ මුදල් ලබාගත් වංචාකාරියක නොවන බව ඇයට ආදරය කළ සැමට සාක්ෂි කර ගැනීමට මේ ලේබහ උපකාර වනු ඇත. වසර හිපයක් පාර්ලිමේන්තුවේ සිටි ඇය හොරු 225 න් අයෙකු නොවේ. න් වාලිනි ෆොන්සේකාට කලකිරීම තරම්, මරණය වේදනාකාරී නොවන්නට ඇත!"
ඇය මාලිනිය පිළිබඳව අදහස් දක්වා තිබුණේ ඒ ආකාරයෙන්
Post a Comment