අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා සමඟ සංවාදයකට එක් වීමට අවශ්‍යතාවක් දක්වමින් දේශපාලනඥ උදය ගම්මන්පිල මහතා රනිල් වික්‍රමසිංහ මහතා සීඅයිඩිය වෙත නිල වශයෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ. මෙහිදී,
ඔවුන් දෙදෙනාම පිල්ලෙයාන් මහතා සමඟ සම්බන්ධවීමක් සඳහා අවසර ලබාදෙන ලෙස සීඅයිඩිය වෙත දැනුම්දී ඇති අතර, ඒ සඳහා වන හේතු මෙතෙක් පොදු ජනතාවට හෙළි කර නොමැත. එහෙත් මේ පිළිබඳව සීඅයිඩිය දැනටමත් අවධානය යොමුකර ඇති අතර, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩිදුර පියවර ගැනීමට කටයුතු සිදුවනු ඇති බව සනාථය.

Post a Comment