සමාවෙන්න ආදරණීය දෙරණ..මට තවත් නිහඬව ඉන්න බෑ – දිල්කාගෙන් දෙරණට තදබල චෝදනාවක්..!


 

4 Comments

  1. වෙනස් වෙන ලොකයේ එදා තිබුනු දේ අද නැ අද තියෙන එක හෙට නැ එය සැම විෂයකට පොදුය දැනට වසර ගණනාවකට පෙර රුපවාහිනියේ විකාශයනය කෙරුවේ එක් නාට්‍යක් පමණි එය නමින් ,"කොපි කඩේ" මිනිසුන්ට ආදර්ශමත් දෙයක් හැරේන වෙනත් දෙයක් එහි අන්තර්ගත නොවුනේ එදි තිබු මිනිස් මානසික මට්ටම තරමය. අද වන විට එවැනි නාට්‍ය රුපවාහිනය තුලින් නරඹා මිනිසුන් ගත් කෙන්ගෙඩියක් නැහැ , ලංකාව පිරිහිමේ ඉලම තැනක සිටින රටක් වෙමින් පවති තැන තැන වෙඩි තබති. අනාගතය කොයි වගේ වෙයිද කියලා හිතන්නත් අමාරුයි . මිනිස් ක්‍රියා කාර කම් සියල්ලම පෙන්වන මට්ටමකට ලොකය තල්ලු වේවි. ලොකයත් පැරිණි දේ විසිකරයි අළුත් දේ ලංකර ගනි එය මොන වගේ එකක් වෙයිද කියලා තිරණය කරන්නේ තම මනසින්ය . ඒ දේ හරි හො වැරදි විදියට දකින මිනිස් කොටස් ඇති වේවි. නමුත් ලොකය තවත් වෙනම මානයකට මනුෂයාව රැගෙන යයි . ලොකය එක් කාලයකදි තාක්ෂණික උපකරණ හා එම ක්‍රියාකර කම් මතම දිනක රාදා පවති. ගුණදම් වලට තිත නොතිබුනත් එවා පවතින මට්ටමට වඩා වෙනස් ‍ වේවි

    ReplyDelete
  2. අපිනම් කියන්නේ මනුසත් දෙටණ නෙවෙයි නයි දෙරණ කියලා

    ReplyDelete
  3. දිල්කා කියන කතාව සමග මම සියයට සියයක් එකගයි....මාධ්‍ය ආචාරධර්ම , මාධ්‍ය ප්‍රතිපත්ති උගන්වන අයෙකු ලෙස, වර්තමාන මාධ්‍ය භාවිතාව ගැන තියෙන්නේ පිළිකුලක් ...නමුත් දෙරණ මාධ්‍ය සම්ප්‍රදාය ඩිල්කා කියාන ආකාරයටම නිදහස් මාධ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා...එහි සභාපති ඩිලිත් ජයවීර මහතා දෙරණ මාධ්‍යවේදීන්ට දී තිබෙන නිදහස අසීමිතයි...එවැනි නිදහසක් රටේ අනෙක් මාධ්‍ය වල නැතිනිසා බොහෝ දෙනෙකුට දෙරණේ නිදහස ගැන තියෙන්නේ පුදුමයක්...මමත් කෙටි කලක් දෙරණේ හිටපු නිසා ඩිලිත් ජයවීර මහතා සැමට ලබා දී තිබෙන නිදහස ගැන අත්දැකීම් තිබෙනවා...මෙහි දී වරුණි අමුණුගම මහත්මියවත් අමතක කරන්න බැහැ...දෙරණ පාලනාධිකාරිය ලබා දී තිබෙන නිදහස එහි මාධ්‍යවේදීන් වගවීමෙන් යුතුව ආරක්ෂා කරන්න ඕන .එවිට දෙරණේ පවතින ප්‍රමිතියත් තව දුරටත් ආරක්ෂා වෙනවා..

    ReplyDelete
  4. ඔබලා ඉවත් උනාට පස්සෙ දෙරණ ගැන කියලා වැඩක් නැහැ. ඔබ කියලා තියෙන්නේ ඇත්ත. අපිට ඩැන් ගැන ප්‍රශ්නයක් නැහැ . දරැවන් මාකට් කරලා චන්දය ගන්න හදන්නේ කියලයි මට විතරක්ද හිතෙන්නේ .

    ReplyDelete

Post a Comment

Previous Post Next Post
×

Join Our WhatsApp Channel

Stay updated with the latest news!

An ad may appear after clicking this.