Home අධිවේගයේ සිදුවූ පරිප්පු ලොරියේ අනතුර Paradise News April 18, 2025 0 , අධිවේගී මාරිගයේ පරිප්පු ලොරි රථයක රෝදයක් ගැලවී විසිවීමෙන් ලොරිය පෙරළී ගොස් අනතුරක් සිදුව ඇත. මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 4ක පමණ වාහන තදබදයක් ඇතිවී තිබේ. , See More
Post a Comment