යේමනයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට අමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 58 දෙනෙකු පමණ මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
එහිදි තවත් පුද්ගලයින් 126කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි සදහන් වන්නේ.එමෙන්ම,
ප්‍රහාරයත් සමඟ එම ස්ථානයේ දැවැන්ත පිපිරීමක් සහ ගින්නක් හට ගෙන ඇති බව සඳහන්ය.
හූති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් අදාළ ප්‍රහාරය සිදුකළ බව අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කළද,
ප්‍රහාරයෙන් සිවිල් වැසියන් මියගොස් ඇති බව හූති කැරලිකරුවන් සඳහන් කර තිබේ.
Post a Comment