ගම්පහ හේනේගම ප්රදේශයේ දිසානායක ඉන්ධන පිරවුම් හලට පැමිණි තරුණයින් 7 දෙනෙකු ඉන්දන ලබාගැනීමෙන් අනතුරුව එම ඉන්ධන හල තුල රතිඤ්ඤයක් දල්වා ඇති අතර, 
  
  
 
  
  
  
  
එහිදී මහත් විනාශයක් සිදුවීමට ඉඩ තිබුණි. ඔවුන්ගේ ක්රියාව දෙස බැලීමේදී කොලුකම හා මෝඩකම පටලවාගෙන ඇති බව අපට පෙනේ.
 
 
  
 
Post a Comment