GovPay හරහා දඩ ගෙවීමේ නියමු ව්‍යාපෘතිය ලබන 30 වනදා දක්වා කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරිප්පනේ, කවරක්කුලම හා අනුරාධපුර යන ප්‍රදේශවල මාර්ග ආවරණය වන පරිදි පමණක් ක්‍රියාත්මක වේ.එසේම,
දැනට ඔන්ලයික් දඩ ගෙවීම සාර්ථකව සිදු වෙමින් පවතින බව හෙළකුරු නිර්මාතෘ ධනික පෙරේරා ෆේස්බුක් සටහනක් තබමින් කියා සිටී.


Post a Comment