පසුගිය කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ජිමී ඇන්ඩර්සන්ට නයිට් පදවියක් පිරිනමන්නට තීරණය කර තිබෙන අතර,
42 හැවිරිදි ජිමී ඇන්ඩර්සන් පසුගිය ජූලි මාසයේදී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් හිමි කරගත් ක්‍රීඩකයන් අතරට එක්වෙමිනි.
ඇන්ඩර්සන් සිය ක්‍රීඩා දිවියේ ලබාගත් ටෙස්ට් කඩුලු 704 , ජාතික වාර්තාවක් සහ ඉතිහාසයේ ඕනෑම වේග පන්දු යවන්නෙකු විසින් ලබාගත් තුන්වන ඉහළම කඩුලු සංඛ්‍යාවයි.
මෙම වසරේ ලැන්කෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහු ගිවිසුම් ගතව සිටි .
හිටපු අගමැති රිෂි සුනක්ගේ ඉල්ලා අස්වීමේ ගෞරව ලැයිස්තුවේ , ජිමී ඇන්ඩර්සන් නයිට් පදවිය ලබාදීම සඳහා නිර්දේශ කර තිබේ .

Post a Comment