කොහුවෙල පාසල් සිසුවාගෙන් සල්ලි ගන්න ගිය මංකොල්ලකරු ගල් පහරින් මියයයි.


 

කොහුවෙල පාසල් සිසුවාගෙන් සල්ලි ගන්න ගිය මංකොල්ලකරු ගල් පහරින් නොඑන ගමන් යයි

 පසල්‌ ළමයකුගෙන්‌ මුදල්‌ කොල්ලකෑ පුද්ගලයකුට අවට සිටි ප්‍රදේශයේ පිරිස විසින්‌ ගල්වලින්‌ පහර දිමෙන්‌ තුවාල ලබා මියගොස්‌ අතැයි කොහුවල පොලිසිය කියයි.

Read More

2 Comments

  1. ජනතාව මෙතරම් දරුනු වීම ඉතා බියකරුය.
    ඔහු නීතියට භාරදියයුතු නොවේද?.

    ReplyDelete
  2. ඒ මැරුනු හේතුව ඒකමද... ගල් ගහන්නේ මරන්න හිතලා නොවෙයි නේ.. නැතුව සාමාන්‍ය මිනිස්සු හොරා අතින් අල්ලලා නීතියට බාර දෙන්නද..

    ReplyDelete

Post a Comment

Previous Post Next Post
×

Join Our WhatsApp Channel

Stay updated with the latest news!

An ad may appear after clicking this.