බිත්තර පරිභෝජනය කරන ඔබත් මේ ගැන අනිවාර්යයෙන්ම දැනගන්න එක ගොඩක් වැදගත් වේවි.
කඩෙන් ගෙන බිත්තර ගොඩක් වෙලාවට අපි අසුරන්න කලින් හොඳින් පිරිසිදු කරනවානේ. ඒත් ඒක සුදුසුද? මේ අන්න ඒ ගැන ඇසෙන ආරංචියක්.
ජීවිතය අවදානමේ දමන බිත්තර සේදීම නොකළ යුන්නේ ඇයි.?
කුකුල් ජරාව ( අශුචි) නැවරුණු හෝ කැඩුණු බිඳුණු බින්තර පරිභෝජනය කිරීම අවදා නම් බව කවුරුත් දන්නවා. ඒ නිසා කඩෙන් ගෙන බිත්තර ගබඩා කර තැබීමට පළමුව සබන් දමා හෝ එසේ නොමැතිව සේදීම මගින් මේ අවදානම මහ හැරෙනවද කියල බොහෝ දෙනෙක් අහල නිබුණා. මේ. ඒකට මා දන්නා තරමින් ලබා දෙන උත්තරය.
කිකිලි බිත්තර මතුපිට කුකුල් අශුචි ගෑවිලා තිබෙන බව පෙනෙන්නට තිබුනත් නැනත්, බිත්තර කටුව මතුපිට ජීවානුහරණය කරල නැති නිසා යම් ප්‍රමාණයකට සැල් මොනෙල්ලා කියන කුකුල් අශුචිවල ජීවත් වෙන හානිකර බැක්ටීරියා එක නියෙන්න පුළුවන්.

කිකිලි බින්නර මතුපිට කුකුල් අශුචි ගෑවිලා තිබෙන බව පෙනෙන්නට තිබුනත් නැනත්, බිත්තර කටුව මතු පිට ජීවානුහරණය කරල නැති නිසා යම් ප්‍රමාණයකට සැල් මොනෙල්ලා කියන කුකුල් අශුචි වල ජීවත් වෙන හානිකර බැක්ටීරියා එක තියෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් කුකුල් අශුචි වල ජීවත්වන ඇතැම් රෝගකාරක සැල් මොනෙල්ලා විශේෂ වලට වියලි බිත්තර කටුව මතුපිට දවස් 54ක් වගේ කාලයක් ජීවන් වෙන්න පුලුවන් කියල සො ໙ . ("Salmonella Enteritidis can survive on the surface of hens' eggs for up to 54 days.)
එහෙම නම් ජරාව පේන්න තිබුණන් නැනත් බිත්තර වල සැල්මොනෙල්ලා ඉන්නවානේ. ඒක ඩේන්ජරස්නේ
නෑ එහෙම නෑ. කිකිලිය බිත්තර එයාගේ ජම්බාලියෙන් එළියට දාන්නේ බිත්තර කටුව වටේට bloom කියල කියන ආරක්ෂක පටලයකුත් නැම්පත් කරල. මේ ආරක්ෂිත ආලේපනයෙන් බිත්තර කටුව මුද්‍රා වෙලා නියෙන්නේ. ඒක නිසා ව්‍යාධිජනක බැක්ටීරියා වර්ග බිත්තරය ඇතුලට යන එක වැළැක්වෙනවා.
බිත්තර සේදුවාම මොකද වෙන්නේ ?
සාමාන්‍යයෙන්, කඩෙන් ගෙන බිත්තර සෝදා ගැනීම අවශ්‍ය හෝ නිර්දේශ නොකරයි. එහෙම සේදුවාම වෙන්නේ අර කීව ආරක්ෂක පටලය විනාශ වෙන එක. එහෙම වුනාම සේදුන ජලය බිත්තර කව්වේ තියෙන ඇසට නොපෙනෙන සිදුරු හරහා බිත්තරය තුළට ඇතුල් වෙනවා. ඒ නිසා එසේ සේදීමෙන් ඇත්ත වශයෙන්ම බිත්තර දූෂණය වීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්.
බිත්තර කටුව කැඩිලා හෝ පුපුරලා තියෙන බිත්තර කෑමට ගන්න එක හොඳ නැත්තෙත් ඒ වගේ බින්නර වල අර කිවුව ආරක්ෂක පටලය කැඩිලා නියෙය්යො නිසා මතුපිට නියෙන විසබීජ ඇතුලට ගිහින් තියෙන නිසාය.
ඒ නිසා බිත්තර මිළ දී ගන්න කොට,
මතුපිට ජරාව ගෑවිලා නැති බිත්තර තෝරා ගැනීම.
-නොකැඩුණු, පලුදු නොවූ බිත්තර තෝරා ගැනීම ඉතා වැදගත්.
පිරිසිදු බිත්තර එක ගොඩේ ගබඩා කරන්නේ නැතිව ඒ සඳහා විශේෂයෙන් සකස් කරල නිනෙ ඇසුරුම් වල ගබඩා කිරීම සහ ශීතකරණයක නිසි ලෙස ගබඩා කර තැබීමත් වටිනවා.
-අනික් කාරණය තමයි බිත්තර අමුවෙන් හෝ භාගෙට පිස ආහාරයට නොගැනීම. ඒකන් විශේෂයෙන් ප්රනි ශක්තිය අඩු, ගර්භණී ළමයින්, වයෝවෘද්ධ උදවියට විශේෂයෙන් වැදගත් වෙන්න පුලුවන් කාරණාවක්
මේ කිවුව කරුණු කාරණා පික පිළිපැද්දෙන් සැල්මොනෙල්ලා විෂවීම් වලින් ආරක්ෂාව සලසා ගන්න පුලුවන් වේවි.
credit goes to respective owners

Post a Comment