වර්තමානයේ ලංකාවේ හැම ගෙදරකම වගේ දකින්න ලැබෙන නැතුවම බැරි විදුලි උපකරණයක් තමයි රයිස් කුකර් එක කියන්නේ. එදිනදා ජීවිතයේ කාර්යබහුලත්වය නිසාම හැමෝම වගේ මේ විදුලි උපකරණ භාවිතා කිරීමට පෙළඹී තියෙනවා කිව්වොත් නිවැරදියි.
කොහොමහරි ඉතින් අපේ ගෙවල්වල දකින්න ලැබෙන එක එක විදිහේ පුරුදු තියෙනවා. ඒ අතරින් බහුතරයක් දෙනා කරන දෙයක් තමයි බත් එක උයල ඉවර වුනාට පස්සෙත් රයිස් කුකර් එක වම් මාදිලියේ දිගින් දිගටම දාල තියෙන එක. උදේ උයපු බත් ටික රෑ වෙනකම් burn එකේ තියෙන එක සමහරුන්ට සාමාන්‍ය දෙයක්.

හැබැයි මේ පුරුද්ද නිසාවෙන් මාසේ අන්තිමට ඔබේ විදුලි බිලට වෙන්නේ මොකක්ද කියලා ඔබ නිකමටවත් සිතුවාද ? බොහෝදෙනා හිතන්නේ රයිස් කුකර් එකෙන් විදුලිය වැයවෙන්නේ බත් එක ඉදෙනකම් විතරයි කියලයි. නමුත් ඇත්තම කතාව ඒක නෙවෙයි. සාමාන්‍ය රයිස් කුකර් එකක් බතක් පිසීමේදී වොට් 61 අතර විදුලි බලයක් ලබා ගන්නවා.
බත් එක ඉදීගෙන එද්දී ස්වයංක්‍රියව warm මාදිලියට මාරු වෙනවා. මේ මාදිලියේ බත් ටික නිවෙන්න නොදී එකම උෂ්ණත්වයක තියා ගන්න රයිස් කුකර් එක දිගින් දිගටම වොට් 40 ත් 60 ත් අතර ප්‍රමාණයක් වැය කරනවා. පෙනෙන ආකාරයට මේක කුඩා විදුලි ප්‍රමාණයක් වුනත් කාලයත් එක්ක බලද්දී මේක සුළු පටු නැහැ.
උදාහරණයක් හැටියට ඔයා උදේ හයට බත් එක උයලා අයෙත් ක්‍රියා විරහිත නොකර වම් පැත්තේ තිබ්බොත් පැය ගණනාවක් නොදැනුවත්වම විදුලිය වැයවෙනවා. දවසකට පැය 12 ක් රයිස් කුකර් එක warm එකේ තිබ්බොත් මාසෙකට පැය 360 ක් විදුලිය වැය වෙනවා. වොට් 50 බැගින් පැය 360 ක් කියන්නේ මාසෙකට අමතරව විදුලි ඒකක 18 ක් පමණ වැයවෙනවා.
ඒ විතරක් නොවෙයි බත් ටික පැය ගණනක් රයිස් කුකර් එක ඇතුලේ රත් වෙවී තියෙද්දී බත් වල තිබෙන තෙතමනය නැතිවෙලා බත් එක වේලිලා පාට වෙනස් වෙලා යනවා. ඒ වගේම බත්වල තිබෙන පෝෂණ ගුණයත් ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙනවා. ඇතැම් විට බැක්ටීරියා වර්ධනය වීමට මේ අධික උණුසුම හේතු වෙන්න පුළුවන්.
මේ අනවශ්‍ය වියදමෙන් මිදෙන්න ඔබට ඉතාමත් සරල පියවර කිහිපයක් අනුගමනය කරන්න පුළුවන්.
credit goes to respective owners

Post a Comment