බඩ අඩු කරගන්න හොඳම චියා බීජ ද? කසකසාද? ඔබ දැනගත යුතු වෙනස මෙන්න
බැලූ බැල්මට මේ දෙකම එක වගේ පෙනුනත්, චියා (Chia) සහ කසකසා අතර ගුණාංග සහ ශරීරයට බලපාන ආකාරය එකිනෙකට වෙනස් බර අඩු කරගන්න සහ නිරෝගීව ඉන්න ඔබ තෝරාගත යුත්තේ කුමක්දැයි අද අපි විද්‍යාත්මකව බලමු
චියා බීජ (Chia Seeds) සහ කසකසා අතර ප්‍රධාන වෙනස්කම්: චියා බීජ සහ කසකසා අතර ඇති ප්‍රධාන වෙනස මෙන්න

පෙනුම සහ හැඩය:
චියා බීජ (Chia Seeds) සාමාන්‍යයෙන් කළු, අළු සහ සුදු යන වර්ණ කිහිපයකින් යුක්ත වන අතර ඒවා මඳක් ඉලිප්සාකාර හැඩයක් ගනී. නමුත් කසකසා බීජ (Sabja Seeds) තද කළු පැහැති වන අතර ඒවා චියා බීජ වලට වඩා මඳක් දිගටි හැඩයකින් යුක්ත වේ.
භාවිතා කරන ආකාරය:
චියා බීජ ඹබට අවශ්‍ය නම් අමුවෙන් (පොඟවන්නේ නැතිව) සලාද හෝ පුඩිං මත ඉස ආහාරයට ගත හැකියි. නමුත් කසකසා බීජ කිසි විටකන් අමුවෙන් ආහාරයට නොගත යුතු අතර, ඒවා අනිවාර්යයෙන්ම වතුරේ පොඟවා ගැනීමෙන් පසුව පමණක් භාවිතා කළ යුතුය.
පොඟවන කාලය:
කසකසා බීජ වතුරට දැමූ සැණින් තත්පර කිහිපයක් ඇතුළත චතුර උරාගෙන හොඳින් පිමිබේ. නමුත් චියා බීජ හොඳින් වතුර උරා ගැනීමට විනාඩි 20 සිට 30 දක්වා කාලයක් ගත වේ. චියා බීජ වලට තමන්ගේ බර මෙන් 10-12 ගුණයක වතුර ප්‍රමාණයක් උරා ගැනීමේ හැකියාව පවතී.
ගුණය සහ පෝෂණය:
චියා බීජ ප්‍රසිද්ධ වී ඇත්තේ එහි අඩංගු Omega - 3 මේද අම්ල, ප්‍රෝටීන් සහ සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දීමේ ගුණය නිසයි. කසකසා බීජ වඩාත් ගුණදායක වන්නේ ශරීරයේ අධික උෂ්ණත්වය පාලනය කිරීමට (Body cooling) සහ මලබද්ධය වැනි ආහාර ජීර්ණ ගැටලු දුරු කිරීමටයි.
බර අඩු කරගන්න වඩාත් සුදුසු කුමක්ද?
චියා බීජ (Chia Seeds): ඔබට වැඩි වේලාවක් බඩගිනි නොවී සිටීමට අවශ්‍ය නම් චියා බීජ වඩාත් සුදුසුයි. මෙහි ඇති ඉහළ ප්‍රෝටීන් සහ Omega-3 මේද අම්ල නිසා ඔබේ ශරීරයේ ශක්තිය දවස පුරා පවත්වා ගැනීමටත්, අනවශ්‍ය ආහාර රුචිය පාලනය කිරීමටත් උදව් වේ.
කසකසා (Sabja) ඔබට අධික ශරීර උෂ්ණත්වය (ඇඟ නිවීමට) පාලනය කරගන්නා ගමන් බර අඩු කරගන්න අවශ්‍ය නම් කසකසා තෝරාගන්න. මෙහි ඇති අධික තන්තු (Fiber) ප්‍රමාණය නිසා ආහාර ජීර්ණය මන්දගාමී කර බඩ පිරී ඇති බවක් වැඩි වේලාවක් පවත්වා ගනී.
*පිළිපැදිය යුතු රීති:
කසකසා කිසිවිටෙකත් වියළිව (පොඟ වන්නේ නැතිව) ගිලින්න එපා. එය උගුරේ සිරවීමට ඉඩ ඇත. මේ දෙකෙන් කුමක් භාවිතා කළත්, දවස පුරා වැඩිපුර චතුර පානය කිරීමට අමතක කරන්න එපා. මන්ද මෙහි ඇති තන්තු ක්‍රියා කිරීමට ජලය අන්‍යවශ්‍ය වේ.

Post a Comment