ලෝකය පුරා වසරකට සිදුවන මරණ වලින් මිලියන 4.4 කට වඩා වැඩි ප්‍රමාණයකට සෘජුවම වග කියන්න ඕන ප්‍රධානම නිශ්ශබ්ද මි, නී, මරුවා තමයි ලේ වල පවතින අධික කොලෙස්ට්‍රෝල් මට්ටම. මෙතන බය හිතෙනම දේ තමයි ලෝක ජන ගහනයෙන් 39 % කට වඩා වැඩි පිරිසකට මේ අධික කොලෙස්ට්‍රෝල් තත්වය තිබීම.
අද වෙන කොට ලංකාවේ වයස අවුරුදු 25 ත් 35 ත් අතර පසුවන තරුණ පිරිස අතරත් 40 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ශීඝ්‍රයෙන් පැතිර යනවා. කාර්ය බහුල ජීවන රටාව, ක්ෂණික ආහාර සහ ව්‍යායාම් නොමැතිකම නිසා අපිටත් නොදැනීම අපේ ලේ නහර ඇතුලේ කහ පාට මේද තට්ටුවක් තැන්පත් වෙන්න පටන් ගන්නවා.

නමුත් ඔබ දන්නවද අපේ රටේ හැම තැනම තියෙන පලා වර්ග පහක් නිවැරදිව ආහාරයට එකතු කර ගැනීමෙන් ලේ වල තියෙන නරක කොලෙස්ට්‍රෝල් මට්ටම 100% ක්ම ස්වභාවිකව පාලනය කරගන්න පුළුවන් කියලා. ඉතින් අද අපි විද්‍යාත්මක සාක්ෂි සහ පරීක්ෂණ පත්‍රිකා ඇසුරෙන් සරලවම කතා කරන්නේ ඔබේ ලේ නහර පිරිසිදු කරලා හෘදයාබාධ ඇති වීමේ අවදානම සදහටම නැති කරන්නේ කොහොමද කියන එක ගැනයි.
01 කොලෙස්ටරෝල් නසන අංක එකේ සුපිරි පලාව ගොටුකොල අපේ රටේ හැම වත්තකම වගේ වැවෙන අපිට ඉතාම හුරුපුරුදු ගොටු කොල මතක ශක්තිය වර්ධනය කරන පලාවක් විදිහට විතරයි අපි හැමෝම දන්නේ. හැබැයි ලේ වල කොලෙස්ටරෝල් අඩු කරන්න ගොටුකොල වලට තියෙන්නේ පුදුමාකාර විද්‍යාත්මක බලයක්. ගොටුකොල වල ට්රයිටර්පි නොයිඩ්ස් සහ ෆ්ලෙවනොයිඩ්ස් කියන සුවිශේෂී ශාක රසායන අඩංගු වෙනවා.
මේවා අපේ ශරීරයට ගියාම මොකද වෙන්නේ දන්නවද? මේවා ලේ නහර වල ඇතුලත බිත්ති ශක්තිමත් කරනවා. ලේ නහර ඇතුලේ තියෙන ප්‍රදාහය නැත්නම් තුවාල වීම් සුව කරනවා. නහර බිත්ති තුවාල උනේ නැති උනාම ලේ වල තියෙන නරක කොලෙස්ටරෝල් වලට ඒවායේ ඇලෙන්න බැරි වෙනවා. ඒ වගේම ගොටුකොල වල තියෙන ප්‍රතිඔක්සිකාරක මගින් නරක LDL කොලෙස්ටරෝල් ඔක්සි කරණය වීම සම්පුර්ණයෙන්ම වළක් වනවා.
02 අක්මාවේ තෙල් පාලනය කරන මුරුංගා කොල වර්තමානයේ මුළු ලෝකයේම සුපර් ෆුඩ් එකක් විදිහට හඳුන්වන මුරුංගා කොල. වෛද්‍ය පරීක්ෂණ වලට අනුව මුරුංගා කොල වලට පුළුවන් ලේ වල තියෙන නරක කොලෙස්ටරෝල් මට්ටම වගේම ට්‍රයිග්ලිසරයිඩ මට්ටමත් ශීඝ්‍රයෙන් පහල හෙලන්න. මෙන්න මේකයි මේ කේ පිටිපස්සේ තියෙන සරල විද්‍යාව මුරුංගා කොල වල බීටා සිටොස් ස්ටෙරෝල් කියන සංයෝගය අඩංගු වෙනවා. මේ සංයෝගයේ ව්‍යුහය කෙලින්ම කොලෙස්ටරෝල් අණුවකට සමානයි.
අපි මුරුංගා කොල කෑවම අපේ බඩවැල් වලදී කොලෙස්ටරෝල් අවශෝෂණය කරන ස්ථාන මේ බීටා සිටොස්ටෙරෝල් මගින් බ්ලොක් කරනවා. එතකොට අපි කන කෑම වල තියෙන නරක කොලෙස්ටරෝල් ශරීරයට උරා ගන්නේ නැතුව කෙලින්ම ශරීරයෙන් පිට කරලා දානවා. ඒ විතරක් නෙවෙයි අක්මාව ඇතුලේ තෙල් තැන්පත් වීම වළක්වන්නත් මුරුංගා කොල වලට සුවිශේෂී හැකියාවක් තියෙනවා.
03 ලේ පිරිසිදු කරන ස්වභාවික ස්පොන්ජ් එක කන්කුන්
බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ කන්කුන් කෑවම සෙම වැඩි වෙනවා. නැත්නම් මේ කේ කිසි ගුණයක් නැහැ කියලා. හැබැයි ඒක සම්පුර්ණ මිත්‍යාවක්. කන්කුන් කියන්නේ ලේ වල කොලෙස්ට්‍රෝල් දිය කරන්න පුළුවන් ඉහළම තන්තු මට්ටමක් තියෙන පලාවක්. කන්කුන් වල අඩංගු වෙන්නේ ද්‍රාව්‍ය තන්තු. මේ තන්තු අපේ ජීර්ණ පද්ධතියට ගියාම වතුරත් එක්ක එකතු වෙලා ඝන ජෙල් එකක් හැදෙනවා. මේ ජෙල් එක අපේ බඩවැල් දිගේ යද්දී අක්මාවෙන් නිපදවන පිත තමන්ගේ ඇඟට ස්පොන්ජ් එකක් වගේ උරා ගන්නවා. පිත හදන්න ශරීරයේ පාවිච්චි කරන්නේ ලේ වල තියෙන කොලෙස්ට්‍රෝල්.
මේ තන්තු මගින් පිත ශරීරයෙන් පිට කරන නිසා අක්මාවට අලුතෙන් පිත හදන්න ලේ වල තියෙන නරක කොලෙස්ට්‍රෝල් ඇදලා ගන්න වෙනවා. ප්‍රතිඵලයක් විදිහට ලේ වල තියෙන LDL කොලෙස්ට්‍රෝල් මට්ටම ස්වභාවිකවම පහළ යනවා.
04 ශරීරයේ මේදය දහනය කරන සාරණ අපේ පැරැන්නන් ඉතාම ගුණදායක ඖෂධීය පලාවක් විදිහට හඳුන් වපු සාරණ. සාරණ කියන්නේ විශේෂයෙන් රතු සාරණ, සුදු සාරණ කියන්නේ ශරීරයේ තියෙන විස මෙන්ම අනවශ්‍ය මේදය මුත්‍රා මාර්ගයෙන් පිට කිරීමට පුදුමාකාර බලයක් තියෙන පලාවක්. විද්‍යාත්මකව බැලුවොත් සාරණ වල ඉහළ මට්ටමක පොටෑසියම් සහ ප්‍රබල මුත්‍රාකාරක ගුණ අඩංගු වෙනවා. මේවා ශරීරයේ තියෙන අතිරික්ත සෝඩියම් සහ මේද කොටස් ඉවත් කරලා රුධිර පීඩනය මනාව පාලනය කරනවා.
ඒ වගේම සාරණ වල තියෙන සැපොනින් කියන රසායනික සංයෝගයට පුළුවන් ලේ වල තියෙන මේද අංශු එකිනෙක කැටි ගැසීම වළක්වන්න. එමගින් ලේ ඝන වීම වැළැක්වී ලේ ගමනාගමනය ඉතාම සුමට වෙනවා.
මුකුණු වැන්න
මුකුණු වැන්න කියන්නේ ඇස් පෙනීමට විතරක් නෙවෙයි, ලේ වල තියෙන ලිපිඩ මට්ටම සමබරව තබා ගන්න කියාපු පලාවක්. අපේ ශරීරයේ කොලෙස්ට්‍රෝල් නිපදවන එක සුවිශේෂී එන්සයිමයක් තියෙනවා. ඒකට කියන්නේ HMG-COA reductase කියලා. බටහිර වෛද්‍ය විද්‍යාවේදී කොලෙස්ට්‍රෝල් වලට දෙන ඇටෝ වැස්ටටින් (Atorvastatin) වගේ පෙති වලින් කරන්නේ මේ එන්සයිමයේ ක්‍රියාකාරීත්වය අඩු කරන එකයි.විද්‍යාත්මක පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා මුකුණු වැන්න වල තියෙන ස්වභාවික රසායන වලටත් මේ එන්සයිමයේ ක්‍රියාකාරීත්වය ස්වභාවිකවම පාලනය කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඒ කියන්නේ කිසිදු අතුරු ආබාධයක් නැතුව අක්මාවෙන් නරක කොලෙස්ට්‍රෝල් නිපදවන එක සීමා කරන්න මුකුණු වැන්න වලට පුළුවන්.
credit goes to respective owners

Post a Comment