2026 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ, අ.පො.ස. උසස් පෙළ (A/L) විභාගය සඳහා සම්පූර්ණයෙන්ම වෙනස් වූ විෂය ධාරා පද්ධතියක් සහ අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට යෝජනා කර තිබේ. මෙය සිසුන්ට වඩාත් වෘත්තීයමය, තාක්ෂණික හා ප්‍රායෝගික පාඨමාලා මගින් ඉදිරියට ගමන් කිරීමට සහය වන විශාල අභියෝගයක් ලෙස සැලකේ.
මෙහි අරමුණ වී ඇත්තේ,
• විෂයයන් සදහා විශේෂීකරණය
• වෘත්තීයමය හැකියාවන් වර්ධනය
• තාක්ෂණික සහ නවීන ආර්ථික අවශ්‍යතාවන්ට ගැළපෙන සිසුන් බිහිකිරීම.
📚 අලුත් A/L විෂය ධාරා 5ක් මෙන්න:
1. 🔬 විද්‍යාව (Science)
නව විෂයන්:
Computer Science – පරිගණක විද්‍යාව
Data Science – දත්ත විද්‍යාව
Fisheries & Aquatic – දියමන්ති හා ජලජ විද්‍යාව
Applied Mathematics
Pure Mathematics
Biology – ජීව විද්‍යාව
Chemistry – රසායන විද්‍යාව
Physics – භෞතික විද්‍යාව
Agricultural Science – කෘෂිකාර්මික විද්‍යාව
2. 🛠️ තාක්ෂණය (Technology)
Engineering Technology – ඉංජිනේරු තාක්ෂණය
Science for Technology – තාක්ෂණය සඳහා විද්‍යාව
Bioengineering Technology – ජෛව ඉංජිනේරු තාක්ෂණය
Food & Consumer Technology – ආහාර හා පාරිභෝගික තාක්ෂණය
Mathematics – ගණිතය
Aviation Studies – ගුවන් අධ්‍යයන
3. 💼 කළමනාකරණය හා ව්‍යවසායකත්වය (පෙර “වාණිජ විෂය ධාරාව”)
නව විෂයන්:
Entrepreneurship & Financial Literacy lit - ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය
Supply Chain Management* – සැපයුම් මාලා කළමනාකරණය
Business Statistics – ව්‍යාපාර සංඛ්‍යානය
Mathematics – ගණිතය
4. 🧠 මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාව (පෙර “කලා විෂය ධාරාව”)
නව විෂයන්:
Language and Literature – භාෂාව සහ සාහිත්‍ය
Media and Communication – මාධ්‍ය සහ සන්නිවේදනය
Foreign Languages – විදේශ භාෂා
Classical Languages – සාම්ප්‍රදායික භාෂා
Buddhism, Buddhist Civilization – බුද්ධාගම, බෞද්ධ සිවිලීකරණය
Hinduism, Hindu Civilization – හින්දු ආගම, හින්දු සිවිලීකරණය
Christianity, Christian Civilization – ක්‍රිස්තියානි ආගම, ක්‍රිස්තියානි සිවිලීකරණය
Islam, Islamic Civilization – ඉස්ලාම් ආගම, ඉස්ලාම් සිවිලීකරණය
Political Science – දේශපාලන විද්‍යාව
History, Geography, Social Science – ඉතිහාසය, භූගෝලය, සමාජ විද්‍යාව
Philosophy / Logic – දාර්ශනික විද්‍යාව / තාර්කික විද්‍යාව
Oriental, Western, Carnatic Music – නැගෙනහිර, බටහිර, කර්ණාටක සංගීතය
Dancing, Bharatha Natyam, Arts – නර්තනය, භරත නාට්‍යම්, කලාව
Drama and Theatre, Film Studies – නාට්‍ය හා රංග කලාව, සිනමා අධ්‍යයනය
5. 🔧 වෘත්තීය ප්‍රවේශය (Vocational Pathway)
Construction and Infrastructure – ඉදිකිරීම් හා ව්‍යුහමය සේවා
Creative Industries – නිර්මාණාත්මක කර්මාන්ත
Primary Industries – ප්‍රාථමික කර්මාන්ත
Social and Community Service – සමාජ සහ ප්‍රජා සේවාව
Manufacturing and Technology – නිෂ්පාදන හා තාක්ෂණය
📝 අනිවාර්ය විෂයයන්
• ඉංග්‍රීසි භාෂාව
• 💻 GIT (තොරතුරු තාක්ෂණය)
🧑🎓 විෂය තේරීමේ නව ක්‍රමවේදය
• සිසුවෙකුට විෂය ධාරාවක් තෝරාගැනීම
• එහි ඇතුළත් විෂයන් තුනක් තේරීම
• අමතරව, අනෙක් විෂය ධාරාවකින් Module එකක් තෝරා හැදෑරිය හැක
Post a Comment