කඩුවෙල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස වෘත්තිය සමිති ක්රියාකාරිකයෙකු වන රන්ජන් ජයලාල් මහතා පත් කර තිබෙනවා.
ඊයේ (31) මැතිවරණ කොමිසම විසින් කඩුවෙල මහ නගර සඳහා සුදුසුකම් ලැබූ සභිකයන්ගේ නම් ගැසට් මගින් ප්රකාශයට පත් කළා.
කඩුවෙල මහ නගර සභාව සභික ධූර 47කින් සමන්විත වන අතර පසුගියදා පැවති මැතිවරණයේ ප්රතිඵල ඉන් සභික ධූර 26කටම හිමිකම් කීමට ජාතික ජන බලවේගය සමත් වුණා.
Post a Comment