කියන්න යන්නේ අපේ පුංචි රටේ Miss world නියෝජන වුණු අනුදි ගැන සතුටු හිතෙන පුවතක්... හැමෝම බලාගෙන හිටපු පුවතක්.මේක නම් සතුටුම සතුටු ආරංචියක්,
72 වැනි ලෝක රූ රැජින තරගාවලියට ශ්රී ලංකාව නියෝජන කරමින් සහභාගි වී සිටින අනුදි ගුණසේකර එහි අවසන් 24 දෙනාගේ තරග වටයට තේරී පත්ව සිටිනවා. මොනතරම් සතුටු හිතෙන පුවතක්ද නේද මේ දිනවල ඉන්දියාවේ තෙලන්ගානා හි පැවත්වෙන මෙම තරගයේදී අපේ අනුදිට ලෝකයේම අවධානය දිනා ගත්තා. මොකද ඒ තරගයේ ප්රධාන ඉසව්වක් තමයි Head TO Head Presentation එක
එම තරගයේදී ඇය ඉදිරිපත් කළ ආකර්ශණීය දේශනය ඇයව එම තරගයේ අවසන් තරගකාරියන් 24 දෙනා අතර ගෙන යාමට සමත් වුණා.ඇය මානෙල් මලක් වගේ ලස්සන උගත් රූමත් යෞවනියක්.නිහතමානී කම , සරලකම , අමුතුම වයිබ් එකක් ඇයට ගෙන ඇවිත්... ඇය අපට අපේ රටට වාසනාවක්.. අභිමානයක්...
අපේ රජරට කුමරියට සුබ පැතුම්.
TELANGANA QUEEN OF THE INDIA , MISS WORLD , anudi GUNASEKARA YES ANUDI IS MULTI TALENTED AND VERSATILE PRETTY BEAUTY IN SRI LANKA , I WISH HER WELL AND MAY ALL YOUR DREAMS COME TRUE
ReplyDeleteIndeed , she is a high capacity candidate. Good Luck Anudi !
DeleteOur queen 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 all the best
ReplyDeleteGood Luck Anudi !
DeleteAnudi is a high capacity participant amidst the others in the Miss World competition. She has a way to go . Good Luck Anudi !
ReplyDeleteGood Luck Anudi
ReplyDeleteAnudhi,You're brilliant ,educated,multi talented,visionary of social dimensions,and with strengthy personality .Wishing good luck to you.
ReplyDeletePeriod poverty is an important issue that you reminded me World. Best wishes!
ReplyDeleteGood luck anudi
ReplyDeleteGood luck anudi💐💐❤️👑️
ReplyDeleteCongratulations
ReplyDeleteGood luck Anudhi.
ReplyDeleteYou are beautiful
Educated
Talented.
Commited
Good luck anudi nangi....so proud of you and bring our flag to the world...keep it up...
ReplyDeletePost a Comment