කොළඹ නගර සභාවේ බහුතර බලය තහවුරු කර ගැනීම සදහා මුදලට මන්ත්රීන් බිලිබා ගැනීම ආරම්භ වී තිබේන අතර,
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා විපක්ෂ දේශපාලන කණ්ඩායම් අතර සිදු වෙමින් පවතින බව වාර්තා වේ.
එම සාකච්ඡා අද සවස් වරුවේ සිටම ආරම්භ වී තිබෙන බව වැඩි දුරටත් වාර්තා වේ.
Post a Comment