ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.මේ වනවිට පවතින දත්ත අනුව,
මෙම වසරේ වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් සිදුවිය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ උණ රෝගය වැළඳී ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි.
මේ අතර මෙරට රෝහල්වල ඖෂධ 45ක හිඟයක් පවතින බවද අමාත්‍යවරයා අවධාරණය කළ අතර ඖෂධ 180ක හිඟයක් පවතින බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවයි ඔහු සඳහන් කළේ.

නොමිනිස් ගති ඇති කුහක මිනිසුන්ගේ ආත්මාර්ථකාමි ක්‍රියා නිසා අගතියටපත් අප චිකන් ගුන්යා නම් දරැළුු රෝලයට ගොඳුරැව වේදනා විඳිමින් සිටිමු..
ReplyDeletePost a Comment