බලාපොරොත්තු වූ තරම් වාහන ඉල්ලුමක් නොමැති වීම මත මෝටර් රථ මාදිලි කිහිපයක් මෙරටට ආනයනය නවත්වා දමා ඇති බව වාර්තා වෙයි.
මිල වැඩියි. අලෙවියක් 5. Aqua, Prius ආනයනය නවතා දමයි.ඒ අතරින්,
ප්රධානතම මාදිලි වන්නේ ටොයොටා සමාගම නිෂ්පාදනය කරන ඇක්වා රථය සහ ප්රියස් මෝටර් රථයයි.
එම මෝටර් රථ නව බදු අනුපාත යන්නේ ඉතා ඉහල මිලක් නියම වීම මත වාහන ආනයනකරුවන් එම වාහන ආනයනය මේ වන විට අත්හිටුවා ඇත.
Post a Comment