වෙසක් පුන් පොහෝ දිනයේදී,ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයෝ දුන් අයිස්ක්රීම් දන්සල
කොළඹ ක්රිකට් සමාජය විසින් 3වන වරටත් සංවිධානය කරන ලද ice cream දන්සැල කොළඹ ක්රිකට් සමාජ ක්රීඩාංගණය ඉදිරිපිටදී පැවැත් විණි.
එම දැන්සැල සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නියෝජනය කරන කොළඹ ක්රිකට් සමාජයේ සාමාජිකයින් ඇතුළු ක්රීඩකයින් රැසක් එක්ව සිටියේය.
Post a Comment