ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.24ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.70ක් ලෙස ඉහළ ගොස් තිබේ.අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
ලංකා බැංකුව – රු. 295.75 – රු. 302.75
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 293.09 – රු. 303.26
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.50 – රු. 302.50
කොමර්ෂල් බැංකුව – රු. 293.73 – රු. 302.75
සම්පත් බැංකුව – රු. 293.88 – රු. 303.50
අමානා බැංකුව – රු. 296.80 – රු. 303.05

Post a Comment