Home ජනපති හදිසියේම තැබූ සමාජ මාධ්‍ය සටහන NAYOMI May 28, 2025 0 “සමාජ ප්රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සිය නිල සමාජ මාධ්‍ය ජාල පිටු ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. See More
Post a Comment