මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ.
ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින මෙම මිල සංශෝධනය සිදුවෙයි.
අද වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිලෙහි පහළ ගොස් ඇති අතර WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.79ක් සහ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 62.78 ක් ලෙස දැක්වෙයි.
Post a Comment