කොළඹ නගර සභාව ඇතුළු විපක්ෂයට බහුතරය ඇති සෑම පළාත් පාලන ආයතනයකම බලය පිහිටුවීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡා සාර්ථක බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළා.කොළඹ මල් පාරේ පිහිටි,
මෙහෙයුම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වුවද බොහෝ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවලට පවා සභිකයන්ගේ නම් ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා
ඉදිරියට යාමේදී දැන්වීමක් දිස් වුවහොත් තත්පර කිහිපයක් රැඳී සිට go back ↩ ක්ලික් කරන්න.
Post a Comment