වාහන ආනයනයට පනවා තිබුණු තහනම ඉවත් කළ පසුගිය පෙබරවාරි මාසයේ පළමු වැනිදා සිට අප්‍රේල් මාසයේ නම වන දා දක්වා කාලය තුළ රජය වාහන ආනයනයෙන් උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 92 ක් බව වාර්තා වේ.ඒ අනුව,
මෑතක සිදු වූ රජය සතු නිල විදේශ සංචිත පහළ යාමට වාහන ආනයනය සෘජු බලපෑමක් ඇති කර නැති බව මහබැංකුව පවසා තිබේ.
එවැනි ගනුදෙනු සදහා අරමුදල් සපයනු ලබන්නේ නිල සංචිත හරහා නොව, දේශීය හා විදේශීය විනිමය වෙළද පොළ හරහා බව පැවසේ.
Post a Comment