අද (24) අළුයම නුවරඑළිය, ටොප්පාස් ප්රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.එම මාර්ගයේ,
අද (24) අළුයම නුවරඑළිය, ටොප්පාස් ප්රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.එම මාර්ගයේ,
වංගුවක් ලබා ගනිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි 22දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ.
Post a Comment