බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ අතරමංවී සිටින ධීවර යාත්‍රාවේ කාර්යමණ්ඩලය බේරාගැනීම සඳහා බෙල් 412 හෙලිකොප්ටරයක් යොදවා තිබෙනවා.
ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් අනුවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙලෙස හෙලිකොප්ටරයක් මෙහෙයුම් සඳහා එක්කර ඇත්තේ.
ගුවන් හමුදාව සඳහන් කරන්නේ එමගින් අතරමන්වූ යාත්‍රාවේ සිරි ධීවරයින් තිදෙනාවම නිරුපද්‍රිතව බේරාගත් බවයි.
Post a Comment