යාවත්කාලීන කිරීම (11/05) පෙ.ව. 11.55
මෙම අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
යාවත්කාලීන කිරීම (11/05) පෙ.ව. 11.42
අනතුරින් මියගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
යාවත්කාලීන කිරීම (11/05) පෙ.ව. 10.40
මෙම අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පිරිස් බස් රථය තුල සිර වී සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
යාවත් කාලීන කිරීම ( 11/05) පෙ.ව. 09.10
අද (11) උදෑසන සිදු වූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා.
යාවත්කාලීන කිරීම (11/05) පෙ.ව. 08.00
අනතුරෙන් මියගිය සංඛ්‍යාව 08 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු ඒ අතර වන බවයි
Post a Comment