ජන බලවේගයට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයෝ ඊයේ (14දා) එකඟතාවට එළඹිණි.තවද,
එජාප නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති අතර ඊට නාමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, නලින් බණ්ඩාර, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් එක්වී තිබේ. සර්ව ජන බලය නායක දිලිත් ජයවීර ඊට දුරකථනය ඔස්සේ සම්බන්ධ වී තිබේ.
Post a Comment