අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ (A/L) විභාගයේ ප්‍රතිඵල අද (26) නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අයදුම්කරුවන්ට තම ප්‍රතිඵල වෙබ් අඩවිය www.doenets.lk හරහා සහ Mobile App හරහාද ලබාගත හැකි අතර,
මෙවර 2024 A/L විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගේ සමස්ත සංඛ්‍යාව 300,185කි.
විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇතිවන ගැටළු සදහා සීමිත කාලසීමාවක් තුළ අභියාචනා කිරීමට හැකි බවයි.
Post a Comment