" සිරි දළදා වන්දනාව " සදහා පැමිණෙන සියලු බැතිමතුන් ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය සුපරීක්ෂණ කණ්ඩායමක් පත් කර තිබෙන අතර,
මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සේනක තලගල සඳහන් කළේ බැතිමතුන්ගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම කණ්ඩායම පත්කර ඇති බවයි.
ඒ අනුව අවශ්‍ය අවස්ථා වලදී බැතිමතුන් සිටින ස්ථානය වෙත ගොස් ප්‍රතිකාර කිරීම සිදු කෙරෙනවා.
ඒ සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ප්‍රදේශයේ ස්වෙච්ඡා කණ්ඩායම් එක්ව ඇති බව සඳහන්
Post a Comment