පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජන අරගල සංවිධානය අරගල සංවිධානයේ සාමාජිකයන් විසින් ඇඹිලිපිටිය නගරයේ ප්‍රදාන බස් නැවතුම්පල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විණි.ඒ,
රනිල් ඇතුලු බට ලන්දේ ඝාතකයින් අත්අඩංගුවට ගෙන දඩුවම් දෙන ලෙස ඉල්ලමිනි.
මෙහිදී ඔවුන් කියා සිටියේ නිද්‍රාශීලි ආණ්ඩුව රනිල්ට එරෙහිව කටයුතු නොකරන බවත් ලංකාවේ ඝාතන සම්බන්දයෙන් බටලන්දෙන් පටන්ගෙන දඩුවම් ලබාදෙීම සිදු කරන ලෙසයි.
.jpeg)
Post a Comment