Home ඩෑන් ප්‍රියසාද් මිය ගොස් නෑ – පොලිසිය Paradise News April 22, 2025 0 වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියා සිටින අතර, මිය ගිය බවට පලවූ පුවත අසත්‍ය තොරතුරක් බවත් එය නිවැරිදි කිරීමට පොලිස් මාධ්‍ය කොට්ඨාසය කටයුතු කර තිබේ. See More
Post a Comment