Home සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක් Paradise News April 17, 2025 0 ශ්රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ ,මෙම වෙබ් අඩවියට පිවිසීම මගින්,සිරි දළදා වන්දනාව සම්බන්දයෙන් වූ සියලු තොරතුරු පිළිබඳව දැනුවත් විය හැකි බවයි. වෙබ් අඩවියට පිවිසීම සඳහා -https://daladadekma.police.lk See More
Post a Comment