මෙම සිදුවීම වී ඇත්තේ හෝමාගම ප්රදේශයේ පැවැති සංගීත සංදර්ශනයකකදීය.
රාත්රී දහයෙන් පසු නීතිය අනුව සංගීත සංදර්ශණය නතර කරන ලෙස පොලිසිය කළ දැනුම් දීම ප්රතික්ෂේප කළ පිරිසක් විසින්
එහි සිටි පොලිස් නිලධාරීන්ට ගල් මුල් වලින් පහරදී තිබේ.
සිද්ධිය පිළිබඳව හෝමාගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර,
එම සංගීත සංදර්ශනය සංවිධානය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
සංවිධායකයන් පොලිසියේ දැනුම්දීම නොතකා සංගීත සංදර්ශනය රාත්රී එකොළහ වෙනතුරු පවත්වා තිබේ.
පහරදීම නිසා පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවටයි වාර්තා වන්නේ.
😭
ReplyDeletePost a Comment