හිටපු ජනපති රනිල් වික්රමසිංහ සිරිකොත පැවැත්වෙන විශේෂ උත්සවයක් අමතමින් පවසා සිටියේ ජනපති අනුර කුමාර දිසානායක මහතා දළදා ප්රදර්ශනය පවත්වා බුද්ධං සරණං ගච්ඡාමි කියන්න ටියුෂන් ගත් බවකුත්,
එලෙසම ජනාධිපතිවරයා ජයමංගල ගාථා කීමටද ඉගෙන ගත යුතු අතර එම ගාථාව කීමට ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන්ට ද ඉගැන්වුවහොත් වියදම් අඩුකර ගත හැකි බවත්ය.
ඊට අමතරව ආණ්ඩුව විසින් දැනට සිදුකරන දළදා ප්රදර්ශනය ඉතා හොද එකක් බවත් එහෙත් දළදා මන්දිරයට කරන ලද පහරදීමට සමාව ගත යුතු යැයිද හෙතෙම පැවසීය.
Post a Comment