මීතොටමුල්ල ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් සමාජ ක්රියාකාරිකයෙකු වන ඩෑන් ප්රියසාද් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසන අතර,
තුවාල සහිතව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී.
රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේ ඔහු ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවයි.
Post a Comment